et-loader

Frequently Asked Quentions

Order & Payment

ඔබ සොයන Product එක ඔබට Shop එක තුල සොයා ගැනීමට නොහැකි වේ නම්, ඔබ ඔබ සොයන Product Name එක හෝ Category එක Search කර ලබා ගන්න.

ඔබ දැනටමත් Product එකක් තෝරාගෙන ඇත්නම් Add to Card හෝ Buy Now Button එක Click කර Checkout Page එකට පිවිසෙන්න. එතන ඔබගේ සියලු විස්තර අදාල පෝරමයේ පුරවා Place Oder Button එක Click කර ඔබට අදාල Product එක මිල දී ගත හැක.

 

  • Open EasyMachan Website.

  • Type the item title in the “Search Bar”.

  • Go to the product page & Click on“Add to cart”.

  • Go to your “Cart” and select the item(s) you want to purchase (Add quantity if required)

  • Click on the “Checkout Button”.

  • If you have already registered select the address

  • If you have not registered enter your personal details (Name/Contact Number/Shipping Address with City/ Email Id & Password).

  • Confirm the order details and click on “Place order”.

  • Select the payment methods according to your preference and “Confirm Order”.

  • Your Order number will appear on your screen.

ඔබට අපිට Bank Transfer / Add to Card / Ez Cash හෝ Cash on Delivery ක්‍රමයට භාන්ඩය ලැබුණු පසු මුදල් ලබා දීමටද හැක.

ඔව්, ඔබ තෝරා ගන්න Product එක මත වගකීම් කාලය වෙනස් වෙන අතර. එම කාලය දැන ගැනීමට අදාල Product Description එක බලන්න.

Track & Shipping

ඔබට අපගේ භාණ්ඩ ඉතා ඉක්මනින් ලබා දීමට අප කැපවී සි⁣ටි⁣න්නෙමු. දින 2 – 5 ඇතුලත ඔබගේ භාන්ඩය ඔබගේ අතටම ලැබෙවී.

ඔබගේ භාන්ඩය තිබෙන ස්ථානය සොයා ගැනීමට කරුණාකර Tracking Page එක වෙත පිවිස ඔබගේ Tracking Number එක ඇතුලත් කරන්න.

පාරිභෝගික තෘප්තිය සදහා අපි පැය 24ම කැපවී සිටින්නෙමු. ඔබට කුමක් හෝ ගැටලුවක් ඇත්නම් හෝ දෝශ වාර්තාවක් සදහා අපගේ Hotline එකට හෝ Contact Us Page එක මගින් අපි හා සම්බන්ද විය හැක.